නේපාල පුහුණුකරුට ධූර කාල දිගුවක් නැහැ

නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Monty Desai ගේ කොන්ත්‍රාත්තුව යළි දීර්ඝ නොකිරීමට එරට ක්‍රිකට් සංගමය තීරණය කර තිබෙනවා.
ඔහු වසර දෙකක කාලයක් සදහා ගිවිසුම්ගතව සිටි අතර, එම වසර දෙකක කාලය මෑතකදී අවසන් වුණා.
නමුත්, ඔහුගේ ධූර කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්, එය හදිසියේ ගත් තීරණයක් නොවන බවත් නේපාල ක්‍රිකට් සංගමය පෙන්වා දෙනවා.