නායකත්වයේ වගකීම අසලංක, ජනිත්, පසිදු, සහන් හා ධනංජයට – NSL සටන ඇරඹේ

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය අද(13) ආරම්භ වුණා.
පළමු තරගය ගාලු කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර හම්බන්තොටදී පැවැත්වෙන අතර, දෙවැනි තරගය ගාල්ලේදී පැවැත්වෙන්නේ කොළඹ හා යාපනය කණ්ඩායම් අතරයි.
තරගාවලිය සදහා ක්‍රීඩා කරන අනෙක් කණ්ඩායම වන්නේ දඹුල්ල කණ්ඩායමයි.
කොළඹ කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙයවනු ලබන අතර, උප නායකයා ලෙස පත් කර ඇත්තේ අවිශ්ක ප්‍රනාන්දු.
ජනිත් ලියනගේගේ නායකත්වයෙන් යුත් යාපනය සංචිතයේ උප නායකයා ලෙස අහන් වික්‍රමසිංහ පත් කර තිබෙනවා.
ගාලු කණ්ඩායමේ නායකයා ලෙස පසිදු සූරියබණ්ඩාර ද, උප නායකයා ලෙස රමේෂ් මෙන්ඩිස් ද නම් කර ඇති අතර, මහනුවර කණ්ඩායම සහන් ආරච්චිගේ විසින් මෙහෙයවනු ලබනවා. උප නායකයා ලෙස කටයුතු කරන්නේ නුවනිදු ප්‍රනාන්දු.
ධනංජය ද සිල්වා දඹුල්ල කණ්ඩායම මෙහෙයවනවා. නිශාන් මදුෂ්ක නම් කර ඇත්තේ එම කණ්ඩායමේ උප නායකයා ලෙසයි.
සංචිත පහ හා තරග කාලසටහන පහතින් –
Colombo
- Avishka Fernando (VC) SSC
- Kusal Janith Police
- Navod Paranavithana Tamil Union
- Kusal Mendis SSC
- Charith Asalanka (C) SSC
- Kevin Perera Nugegoda CC
- Shehan Fernando KCCC
- Sanoj Darshika Colts
- Kaveen Bandara NCC
- Dhananjaya Lakshan Colts
- Lahiru Madushanka Bloomfield
- Kasun Rajitha SSC
- Akmal Fazly SSC
- Nipun Ranshika NCC
- Sampath Nishshanka NCC
- Prabath Jayasuriya SSC
- Nishan Peiris Negombo CC
- Dushan Hemantha Panadura CC
- Muditha Lakshan Colts
- Movin Subasingha BRC
Jaffna
- Shevon Daniel SSC
- Ravindu Rasantha Colts
- Thanuka Dabare ACE Capital
- Angelo Mathews Colts
- Ahan Wickramasinghe (VC) NCC
- Niroshan Dickwella NCC
- Janith Liyanage (C) Ragama
- Shalith Fernando Panadura CC
- Sasindu Malshan SSC
- Sandun Weerakkody Tamil Union
- Chamika Karunaratne NCC
- Kavishka Anjula Colts
- Isitha Wijesundara Bloomfield
- Asanka Manoj Tamil Union
- Sithum Disanayaka ACE Capital
- Jeffrey Vandersay Bloomfield
- Nimesh Vimukthi Panadura CC
- Tharindu Rathnayake Tamil Union
- Murvin Abinash BRC
Galle
- Oshada Fernando Panadura CC
- Nipun Dhananjaya SSC
- Avishka Perera Nugegoda CC
- Thulina Dilshan Tamil Union
- Dinesh Chandimal Colts
- Pasindu Sooriyabandara (C) Moors
- Sadeera Samarawickrama Moors
- Krishan Sanjula SSC
- Vinura Dulsara Ragama
- Dunith Wellalage Colts
- Ramesh Mendis (VC) Moors
- Milan Ratnayake Moors
- Dilshan Madushanka Colts
- Nisala Tharaka SSC
- Udith Madushan Colts
- Nimsara Atharagalla ACE Capital
- Dilum Sudeera Police
- Vijayakanth Viyaskanth Tamil Union
- Shashika Dulshan Ragama
- Lakshan Sandakan CCC
Kandy
- Lahiru Udara NCC
- Pathum Nissanka NCC
- Janishka Perera Moors
- Kamil Mishara NCC
- Nuwanidu Fernando (VC) SSC
- Sohan de Livera Moors
- Ashen Bandara Police
- Pawantha Weerasinghe ACE Capital
- Kasun Abeyrathna Bloomfield
- Sahan Arachchige (C) NCC
- Chamindu Wickramasinghe SSC
- Ravindu Fernando Bloomfield
- Lahiru Kumara NCC
- Chamika Gunasekara NCC
- Shiran Fernando Moors
- Mohamed Dilshad Panadura CC
- Ashian Daniel NCC
- Wanuja Sahan ACE Capital
- Sahan Nanayakkara Bloomfield
- Vishwa Lahiru Panadura CC
Dambulla
- Lasith Croospulle CCC
- Nishan Madushka (VC) CCC
- Ron Chandraguptha Bloomfield
- Pavan Rathnayake CCC
- Dhananjaya de Silva (C) CCC
- Vishad Randika Police
- Priyamal Perera Police
- Sahan Kosala KCCC
- Sammu Ashan ACE Capital
- Sonal Dinusha CCC
- Dasun Shanaka SSC
- Dinura Kalupahana SSC
- Asitha Fernando CCC
- Vishwa Fernando CCC
- Mohamed Shiraz BRC
- Chamindu Wijesinghe CCC
- Lasith Embuldeniya NCC
- Akila Dananjaya Colts
- Duvindu Tillakaratne Chilaw
- Vihas Thewmika Tamil Union
NSL 2025 Coaches
- Team Jaffna
Head Coach – Upul Chandana
Assistant Coach – Thamara Abeyratne - Team Galle
Head Coach – Darshana Gamage
Assistant Coach – Sachith Pathirana - Team Dambulla
Head Coach – Thilina Kandambi
Assistant Coach – Chamila Gamage - Team Colombo
Head Coach – Piyal Wijetunge
Assistant Coach – Dhammika Sudarshana - Team Kandy
Head Coach – Avishka Guawardene
Assistant Coach – Sajeewa Weerakoon