Ultimate magazine theme for WordPress.

නවසීලන්ත එක්දින සංචිතයට වෙනසක්

මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක Ben Sears බංග්ලාදේශයට එරෙහි නවසීලන්ත එක්දින සංචිතයට නම් කර තිබෙනවා.

ක්යල් ජමීසන් වම් පාදයේ ආබාධයකට ලක්ව සිටීම සැලකිල්ලට ගනිමින් මෙම නම් කිරීම සිදු කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

25 හැවිරිදි Sears මෙතෙක් එක්දින වරම් දිනා නැතත්, මේ වන විට 20යි 20 ජාත්‍යන්තර තරග 6ක් ක්‍රීඩා කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලිය හෙට(17) ඩුනේඩින් හී දී ආරම්භ වීමට නියමිතයි.

New Zealand’s ODI squad:

Tom Latham (c), Adi Ashok (games 2 & 3), Finn Allen, Tom Blundell, Mark Chapman, Josh Clarkson, Jacob Duffy, Kyle Jamieson, Adam Milne, Henry Nicholls, Will O’Rourke, Rachin Ravindra, Ish Sodhi (game 1), Will Young, Ben Sears