නවසීලන්තයට එරෙහි අයර්ලන්ත සංචිතය නිවේදනය කෙරේ

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්විමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන අයර්ලන්ත සංචිතය නම් කර තිබෙනවා.
Andrew Balbirnie ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.
ඊට මුල් පෙල පිතිකරුවෙකු වන Stephen Doheny හා තුන් ඉරියව් ක්‍රීඩක Graham Hume කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ජූලි 10 වැනිදා Malahide හී දී පැවැත්වීමට නියමිතයි.
Squad: Andrew Balbirnie (C), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Stephen Doheny, Graham Hume, Josh Little, Andrew McBrine, Simi Singh, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Craig Young