Ultimate magazine theme for WordPress.

දෝනි ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ප්‍රකාශ කළ නිවේදනය මෙන්න

ADVERTISEMENT

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට අද රාත්‍රීයේ තිරණය කළා.

ඔහු ඒ සම්බන්ධයෙන් නිවේදනය කළේ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්.

එම සටහන පහතින් –

 

View this post on Instagram

 

Thanks a lot for ur love and support throughout.from 1929 hrs consider me as Retired

A post shared by M S Dhoni (@mahi7781) on

Leave a comment
x