දෝනි ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ප්‍රකාශ කළ නිවේදනය මෙන්න

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට අද රාත්‍රීයේ තිරණය කළා.

ඔහු ඒ සම්බන්ධයෙන් නිවේදනය කළේ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්.

එම සටහන පහතින් –

 

View this post on Instagram

 

Thanks a lot for ur love and support throughout.from 1929 hrs consider me as Retired

A post shared by M S Dhoni (@mahi7781) on

You might also like