Ultimate magazine theme for WordPress.

දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය සිම්බාබ්වේ පිලට ; කණ්ඩායම් දෙක මෙන්න

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.

කණ්ඩායම් දෙක –

Zimbabwe XI:

Joylord Gumbie, Tinashe Kamunhukamwe, Craig Ervine(c), Milton Shumba, Sikandar Raza, Ryan Burl, Clive Madande(w), Faraz Akram, Blessing Muzarabani, Richard Ngarava, Tapiwa Mufudza

Sri Lanka XI:

Avishka Fernando, Kusal Mendis (wk/c), Sadeera Samarawickrama, Charith Asalanka, Janith Liyanage, Sahan Arachchige, Dasun Shanaka, Dushmantha Chameera, Maheesh Theekshana, Jeffrey Vandersay, Dilshan Madushanka