Ultimate magazine theme for WordPress.

දඹුල්ල වයිකින්ග් හිමිකරු අත්අඩංගුවට

ADVERTISEMENT

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ හිමිකරු බොලිවුඩ් නලු සචින් ජෝෂි ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් මතයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුගියදා අත්අඩංගුවට පත්ව ඇති ඔහු අද(18) දිනය දක්වා එරට ආර්ථික නීති බලාත්මක කිරීම සහ ආර්ථික අපරාධවලට එරෙහිව කටයුතු කිරීම සඳහා වගකිව යුතු නීති බලාත්මක කිරීමේ ආයතනයක් සහ ආර්ථික බුද්ධි ඒජන්සියක් වන  Enforcement Directorate (ED) භාරයේ රදවා ඇති බව සදහන්.

Leave a comment