Ultimate magazine theme for WordPress.

දඹුල්ලේ නම යළි වෙනස් කෙරේ – මහනුවර කණ්ඩායමෙනුත් යළි වෙනසක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ නම යළි සංශෝදනය කර තිබෙනවා.

ඒ අනුව දඹුල්ල ලයන්ස් ලෙස මෙතෙක් හැදින් වූ එම කණ්ඩායම මේ වන විට හදුන්වන්නේ දඹුල්ල වයිකින්ග් (Dambulla Viiking) යන නමින්.

මීට පෙර එම කණ්ඩායම දඹුල්ල හෝක්ස් යන නමින් ද හදුන්වනු ලැබුවා.

Dambulla Viiking නව ලාංඡනය ද අද(14) එළිදැක්වුණා.

මේ අතර, මහනුවර හෙවත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ලාංඡනය ද දෙවන වරටත් අද යළි සංශෝදනය කර තිබෙනවා.

නව ලංඡන දෙක පහතින් –

LPL
LPL