දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයට නව ප්‍රධානියෙක්

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස Lawson Naidoo පත්ව තිබෙනවා.
ප්‍රධාන ස්වාධීන අධ්‍යක්ෂවරයා (lead independent director) ලෙස තෝරා ගෙන ඇත්තේ Steven Budlender.
ස්වාධීන අධ්‍යක්ෂවරු බහුතරයකින් යුත් නව ක්‍රිකට් පරිපාලනයේ පළමු රැස්වීමේ දී මෙම පත් කිරීම් සිදු කර තිබුණා.