Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන නිකුත් කෙරේ

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරග සංචාරයට එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ඇතුළත්.

සැප්තැම්බර් 2 ආරම්භ වන තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Leave a comment
logo