තවත් ඉන්දීය ක්‍රිඩකයන් දෙදෙනෙකුට කොරෝනා

ඉන්දීය ක්‍රිඩකයන් දෙදෙනෙකු වන යුස්වේන්ද්‍ර චහෙල් සහ කේ. ගෝතම්ට කොව්ඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
ඔවුන් දෙදෙනා මීට පෙර මෙරටදී කොව්ඩ් 19 ආසාදනය වූ ඉන්දීය ක්‍රිඩක කෘනල් පාන්ඩ්‍යාගේ ආශ්‍රිතයින් දෙදෙනෙක්.