Ultimate magazine theme for WordPress.

තරගාවලි ජයක් ගෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් සුවිසල් මුදල් ත්‍යාගයක්

ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම හේතුවෙන් ඔවුන්ට මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අද පැවැති විධායක කමිටු රැස්වීමේදී යි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂයක ත්‍යාග මුදලක් ලබා දීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකක පමණ මුදලක්.

Leave a comment