Ultimate magazine theme for WordPress.

ජැක් කලිස්ගේ සේවය ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලියට

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජැක් කලිස් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස පත් කර තිබෙනවා.

ඒ, එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන්.

තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා  එංගලන්ත කණ්ඩායම ලබන 3 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය ලබන 14 වනදා ගාල්ලේදී ආරම්භ වනු ඇති.

Leave a comment