Ultimate magazine theme for WordPress.

කොරෝනා ආසාදනය වූ චෙන්නායි සුපිරි වේග පන්දු යවන්නා මෙන්න

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක  දීපක් චහාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය මේ වන විට තහවුරු කරනවා.

චෙන්නායි කණ්ඩායමේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ට සහ දකුණත් වේග පන්දු යවන්නෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි ඊයේ වාර්තා වුණේ. 

ඒ අනුව අදාළ ක්‍රීඩකයා දීපක් චහාර් හෝ ශර්දුල් තාකූර් විය යුතු බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ දීපක් චහාර්ට වෛරසය ආසාදනය වී ඇති බවටයි.