Ultimate magazine theme for WordPress.

කොන්ත්‍රාත් අත්සන් කළ දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන් ලැයිස්තුව

2025/26 තරග වාරය වෙනුවෙන් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සමග මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් තබා ඇති දකුණු අප්‍රිකා ක්‍රීඩිකාාවන් ලැයිස්තුව නිවේදනය කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකු මෙම ලැයිස්තුවට ඇතුළත්.

South Africa contracted squad: Anneke Bosch, Tazmin Brits, Nadine de Klerk, Annerie Dercksen, Ayanda Hlubi, Sinalo Jafta, Marizanne Kapp, Ayabonga Khaka, Masabata Klaas, Suné Luus, Eliz-Mari Marx, Nonkululeko Mlaba, Tumi Sekhukhune, Chloé Tryon, Laura Wolvaardt