Ultimate magazine theme for WordPress.

කොදෙව් සංචාරයේ දී නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය විලියම්සන්ට

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන නවසීලන්ත එක්දින හා 20යි 20 සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය යළිත් කේන් විලියම්සන්ටයි පැවරී ඇත්තේ.

ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත්.

මෙම සංචාරයේ දී දෙරට අතර ජැමයිකාවේ දී 20යි 20 තරග 3ක් ද, බාර්බඩෝස් හී දී එක්දින තරග 3ක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායම කොදෙව් දූපත්හි තරග සංචාරයක නිරත වන්නේ 2014 වසරෙන් පසුව පළමු වරට වීම විශේෂත්වයක්.

කොදෙව් සංචාරය යටතේ පැවැත්වෙන පළමු 20යි 20 තරගය අගෝස්තු 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.

T20I and ODI Squad :
Kane Williamson (c), Finn Allen, Trent Boult, Michael Bracewell, Devon Conway, Lockie Ferguson, Martin Guptill, Matt Henry, Tom Latham, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Mitchell Santner, Ish Sodhi, Tim Southee

New Zealand tour of West Indies :

August 10: 1st T20I – Sabina Park, Jamaica
August 12: 2nd T20I – Sabina Park, Jamaica
August 14: 3rd T20I – Sabina Park, Jamaica
August 17: 1st ODI – Kensington Oval, Barbados
August 19: 2nd ODI – Kensington Oval, Barbados
August 21: 3rd ODI – Kensington Oval, Barbados