කොදෙව් පිල දිවයිනට

0 431

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.(10 වනදා)

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්දින තරග 3ක් සහ 20යි 20 තරග දෙකක් ක්‍රීඩා කිරීම සදහායි.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන 22 වනදා කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

WI squad:

  • Kieron Pollard (C), Fabian Allen, Sunil Ambris, Darren Bravo, Roston Chase, Sheldon Cottrell, Jason Holder, Shai Hope, Alzarri Joseph, Brandon King, Keemo Paul, Nicholas Pooran, Rovman Powell, Romario Shepherd, Hayden Walsh Jnr.
slcslc

තරග කාලසටහන –

slc
You might also like

Leave A Reply

Your email address will not be published.