Ultimate magazine theme for WordPress.

කොදෙව් ටෙස්ට් සංචිතය නම් කෙරේ

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

ඊට Chemar Holder හා Shamarh Brooks කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඩැරන් බ්‍රාවෝ හා ෂැනොන් ගේබ්‍රියල් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට(12) ආරම්භ වීමට නියමිතයි.

Full squad:

Kraigg Brathwaite (c), Jermaine Blackwood (vc), Nkrumah Bonner, Shamarh Brooks, Rahkeem Cornwall, Roston Chase, Joshua Da Silva, Jahmar Hamilton, Chemar Holder, Jason Holder, Shai Hope, Alzarri Joseph, Kyle Mayers, Kieran Powell, Kemar Roach, Jayden Seales, Jomel Warrican.