Ultimate magazine theme for WordPress.

කොදෙව් ක්‍රිකට් ආයතනයට නව සභාපතිවරයෙක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස Kishore Shallow තේරී පත්ව තිබෙනවා. නව උප සභාපතිවරයා ලෙස පත්ව ඇත්තේ Azim Bassarath.

වසර දෙකක ධූර කාලයක් සදහායි ඔවුන් එම ධූරවලට තේරී පත්ව ඇත්තේ.

කොදෙව් ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරු ලෙස පහත සදහන් නිළධාරීන් පත්ව තිබෙනවා.

  • Jason King (Barbados),
  • Conde Riley (Barbados),
  • Bissoondyal Singh (Guyana),
  • Deleep Singh (Guyana),
  • Donovan Bennett (Jamaica),
  • Wilford Heaven (Jamaica),
  • Enoch Lewis (Leeward Islands),
  • Leon Rodney (Leeward Islands),
  • Kerwin John (Trinidad and Tobago),
  • Arjoon Ramlal (Trinidad and Tobago),
  • Dwain Gill (Windward Islands),
  • Carol Henry (Windward Islands).