කොදෙව්වන්ට එරෙහි මූලික සංචිතයට තිසර කැදවයි

0 1,230

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියන් සදහා වන මූලික ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා.

Daily News පුවත්පත වාර්තා කරන්නේ ඒ සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකු නම් කර ඇති බවයි.

ඊට තිසර පෙරේරා ද නම් කර තිබීම විශේෂත්වයක්.

සුපුරුදු පරිදි එක්දින සංචිතයේ නායකත්වය දිමුත් කරුණාරත්නටත්, 20යි 20 නායකත්වය ලසිත් මාලිංගටත් හිමිව ඇති බව සදහන්.

මෙම 20 දෙනෙකුගෙත් යුත් මූලික සංචිතය ඉදිරියේ දී 15 දෙනෙකු දක්වා අවම කිරීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන 22 වනදා කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

  • Dimuth Karunaratne
  • Kusal Perera
  • Avishka Fernando
  • Dhanuska Gunatilake
  • Niroshan Dickwella
  • Angelo Mathews
  • Dhananjaya De Silva
  • Kusal Mendis
  • Dasun Shanaka
  • Thisara Perera
  • Wanidu Hasaranga
  • Bhanuka Rajapaksa
  • Oshada Fernando
  • Lakshan Sandakan
  • Lahiru Kumara
  • Lasith Malinga
  • Kasun Rajitha
  • Shehan Jayasuriya
  • Nuwan Pradeep
  • Isuru udana
You might also like

Leave A Reply

Your email address will not be published.