කොදෙව්වන්ට එරෙහි නායකත්වය තරංගට

0 341

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත නිල නොවන පුහුණු එක්දින ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංචිතය නම් කර තිබෙනවා.

උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන පුහුණු තරගය එළඹෙන 17 වනදා කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංචිතය –

Upul Tharanga – Captain
Sadun Weerakkody
Pathum Nissanka
Sadeera Samarawickrema
Asela Gunaratne
Angelo Perera
Ashen Bandara
Dilshan Madushanka
Asitha Fernando
Thikshila De Silva
Sachindu Colombage
P.H.T Kaushal
Pulina Tharanga
Chamika Gunasekera
Kavindu Nadeeshan
Lahiru Udara

You might also like

Leave A Reply

Your email address will not be published.