Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය නවසීලන්තයට ; චාමික ඉවතට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ. තරගය ඩුනේඩීන් හී දී පැවැත්වෙනවා.

අද තරගය සදහා නවසීලන්තයෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගය සදහා කසුන් රාජිත කැදවා ඇත්තේ චාමික කරුණාරත්න වෙනුවටයි.

කණ්ඩායම් දෙක –

New Zealand XI :

Chad Bowes, Tim Seifert, Tom Latham(w/c), Daryl Mitchell, Mark Chapman, James Neesham, Rachin Ravindra, Adam Milne, Henry Shipley, Ish Sodhi, Ben Lister

Sri Lanka XI

Pathum Nissanka, Kusal Mendis, Kusal Perera (w), Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka(c), Wanindu Hasaranga, Kasun Rajitha, Maheesh Theekshana, Dilshan Madushanka, Pramod Madushan