Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය දිල්ලියට – සූර්යකුමාර් මුම්බායි පිලට

Toss Report

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලබා දීමටයි තීරණය කළේ.

තරගය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා දිල්ලි කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, මුම්බායි කණ්ඩායම වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පළමු තරග කිහිපය ආබාධයක් නිසා ක්‍රීඩා කිරීමට නොහැකි වූ සූර්යකුමාර් යාදව් අද තරගයේ දී මුම්බායි කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

අද තරගය සදහා ද මුම්බායි කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර ක්‍රීඩා කරන්නේ නැහැ.

කණ්ඩායම් දෙක –

Delhi Capitals XI:

P. Shaw, D. Warner, R. Pant (c & wk), A.Porel, T. Stubbs, A. Patel, L.Yadav, A. Nortje, I. Sharma, K. Ahmed, J. Richardson

Mumbai Indians XI:

H. Pandya (c), I.Kishan(wk), R. Sharma, S. Yadav, T. Varma, M. Nabi, R. Shepherd, T. David, J. Bumrah, P. Chawla, G. Coetzee