කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට ; චාමිකට කණ්ඩායමේ ස්ථානය අහිමි වෙයි
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය බ්‍රිස්බේන්හී දී පැවැත්වෙන අතර, මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව චාමික කරුණාරත්න වෙනුවට ප්‍රමෝද් මදුෂාන් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI:
P Nissanka, Kusal Mendis, DM de Silva, KIC Asalanka, PBB Rajapaksa, MD Shanaka, W Hasaranga, P Madushan, M Theekshana, CAK Rajitha, CBRLS Kumara
Afghanistan XI:
Gurbaz, Usman Ghani, Ibrahim Zadran, Gulbadin Naib, Najib Zadran, Mohammad Nabi, Azmat Omarzai, Rashid Khan, Mujeeb Zadran, Farid Malik, Fazalhaq Farooqi