Ultimate magazine theme for WordPress.

ඕලා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ විවෘත අංශයේ ශූරතාවය සීහොක්ස් පිලට

ආදි ලුම්බිණියන්ගේ සංගමය සංවිධාන කළ ඕලා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ විවෘත අංශයේ ශූරතාවය දිනා ගැනීමට සීහොක්ස් කණ්ඩායම පසුගියදා සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී කිරුළ එක්සත් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගාවලිය පසුගිය 21 වැනිදා පැවැත්වුණේ කොළඹ බී ආර් සී ක්‍රීඩාංගනයේ දී යි.

තරගාවලියේ පාසල් අංශයේ ශූරතාවය ලුම්බිණි ක්‍රිකට් කණ්ඩායමට හිමි වුණා.