ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ඒ සංචිත නම් කෙරේ

ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ඒ සංචිත නිවේදනය කර තිබෙනවා.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු ඒ කණ්ඩායම අතර එක්දින තරග 3ක් හා සිව්දින තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
සංචාරයට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.