“ඒක අපි හැමෝටම ලොකු පාඩමක්” – සංගාගෙන් ට්විටර් පණිඩිව 8ක්

වර්ගවාදයට සහ අයුක්තියට එරෙහිව මේ වන විට අමෙරිකාවේ හට ගෙන තිබෙන විරෝධය අප සියලු දෙනාට ප්‍රබල පාඩමක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමර් සංගක්කාර පවසනවා.
ඒ, ට්විටර් පණිවිඩ කිහිපයක් නිකුත් කරමින්.
එහිදී ඔහු පෙන්වා දෙන්නේ රට කුමක් වුවත්, ජනතාවගේ සංවේදීතාවන් තීරණය කළ යුත්තේ රජය විසින් නොවන බවයි.
එය ජනතාවගේ අභිමතය පරිදි සිදු විය යුතු බව ඔහුගේ අදහසයි.
“රජයේ ආකල්ප, ක්‍රියා, ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය සඳහා අපගේ තේරීම් මග පෙන්වනවා. හොඳම රජය සහ හොඳම සාධාරණ පාලනය ස්ථාපිත කිරීම සඳහා අප වඩා හොඳ පුද්ගලයන් විය යුතුයි.”
යනුවෙන් සංගක්කාර එහිදී සදහන් කර සිටියා.
පොලිස් අත්අඩංගුවේ දී කලු ජාතික පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් පදනම් කර ගනිමිනුයි මේ වන විට අමෙරිකාව පුරා විරෝධතා ආරම්භ වී ඇත්තේ.
සංගක්කාර නිකුත් කළ ට්විටර් පණිඩිව 8 පහතින් –
1/8 The activism in America against systemic racism and injustice is a powerful lesson to us all.
Whichever country we live in, be it America, Sri Lanka or another, it is not the State that should determine our sensibilities and sensitivities.
That’s your choice and mine.
— Kumar Sangakkara (@KumarSanga2) June 2, 2020
2/8 The State should not determine our wisdom, compassion, empathy and understanding. It should not and cannot limit the openness of our hearts and minds to others nor our ability to embrace and value difference and differences.
— Kumar Sangakkara (@KumarSanga2) June 2, 2020
3/8We the people choose that ourselves
We also choose our representatives from among our own. We are responsible for the character traits they bring to government. We are responsible for the people they are or have become. Their nature has been set by our influence and nurture.
— Kumar Sangakkara (@KumarSanga2) June 2, 2020
4/8 Our choices guide the State’s attitudes, actions, policy and legislation. In order to establish the best government and the best most equitable governance we need to be better people.
— Kumar Sangakkara (@KumarSanga2) June 2, 2020
5/8 Our strengths and our weaknesses are mirrored in each other’s conduct and in the conduct of our elected representatives.
— Kumar Sangakkara (@KumarSanga2) June 2, 2020
6/8 We the people, the ordinary citizen, can together achieve extraordinary change for the better, to set in place a world culture of openness, respect and understanding. A world culture that has no place for ignorance and prejudice and where true freedom reigns.
— Kumar Sangakkara (@KumarSanga2) June 2, 2020
7/8 We have to be courageous, keep the faith and actively participate in the journey.
It’s our choices today that will determine the culture our children inherit tomorrow.
— Kumar Sangakkara (@KumarSanga2) June 2, 2020
8/8 If we want to be proud of our lives, to see our children proud to carry our legacy forward and onwards, then let’s be better. Let’s demand it of ourselves, for each other, for our children.
CHOOSE.
— Kumar Sangakkara (@KumarSanga2) June 2, 2020