Ultimate magazine theme for WordPress.

එංගලන්ත – නෙදර්ලන්ත තරග කාලසටහන නිකුත් කෙරේ

එංගලන්ත කණ්ඩායම ලබන වසරේ ජූනි මාසයේ දී නෙදර්ලන්ත තරග සංචාරයක නිරත වන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(30) නිවේදනය කළා.

එම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එම තරග අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වනවා.

මෙම තරගාවලිය පසුගිය මැයි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුණත්, පසුව එය කල් දැමීමට කටයුතු කෙරුණා.

කාලසටහන –

1st ODI – Friday, 17 June, VRA Cricket Ground

2nd ODI – Sunday, 19 June, VRA Cricket Ground

3rd ODI – Wednesday, 22 June, VRA Cricket Ground