එංගලන්තය ලකුණු 345ක් ඉදිරියෙන්
Day 2 Report

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලීඩ්ස් හි පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (26) නිමා වුණා.
ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 423ක් ලබා සිටියා.
ජෝ රූට් ලකුණු 121ක් රැස් කළ අතර ඩාවිඩ් මලාන් ලකුණු 70යි.
ඉන්දියාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 78ක්.
ඒ අනුව එංගලන්තය මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 345ක්.
Another wonderful innings from the skipper comes to an end.
Scorecard/Clips: https://t.co/UakxjzUrcE
🏴 #ENGvIND 🇮🇳 pic.twitter.com/OaxV84hmMd
— England Cricket (@englandcricket) August 26, 2021