එංගලන්තයේ ගිම්හාන තරග කාලසටහන නිකුත් වෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ගිම්හාන සෘතුවට අදාළ තරග කාලසටහන අද(25) ප්‍රකාශයට පත් කෙරුණා.
ගිම්හාන තරග වාරය ආරම්භ වන්නේ ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන නවසීලන්ත කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරග දෙකක් සමගින්.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන ජූනි 2 වනදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
අනතුරුව ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වෙනු ඇති. Also Read : ශ්‍රී ලංකා – එංගලන්ත සීමිත පන්දුවාර තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ
එංගලන්ත කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග 5කට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ පාකිස්තානයට එරෙහි එක්දින සහ 20යි 20 තරගාවලි දෙකක් ද ක්‍රීඩා කිරීමෙන් පසුවයි.
2021 වසරේ දී එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව ඇති සමස්ත ටෙස්ට් තරග සංඛ්‍යාව 17ක්.
ගිම්හාන තරග කාලසටහන –
New Zealand Tests –
1st Test, Lord’s : 2-6 June
2nd Test, Edgbaston : 10-14 June
Sri Lanka T20s & ODIs –
1st T20, Sophia Gardens : 23 June
2nd T20, Sophia Gardens : 24 June
3rd T20, Sophia Gardens : 26 June
1st ODI, Emirates Riverside : 29 June
2nd ODI, Kia Oval : 1 July
3rd ODI, Bristol : 4 July
Pakistan ODIs and T20s –
1st ODI, Sophia Gardens : 8 July
2nd ODI, Lord’s : 10 July
3rd ODI, Edgbaston : 13 July
1st T20, Trent Bridge : 16 July
2nd T20, Emerald Headingley : 18 July
3rd T20, Emirates Old Trafford : 20 July
India Tests –
1st Test, Trent Bridge : 4-8 Aug
2nd Test, Lord’s : 12-16 Aug
3rd Test, Emerald Headingley : 25-29 Aug
4th Test, Kia Oval : 2-6 Sept
5th Test, Emirates Old Trafford : 10-14 Sept