Ultimate magazine theme for WordPress.

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා යොවුන් සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

එංගලන්ත යොවුන් කණ්ඩායම (අවුරුදු 19න් පහළ) සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය අද(29) ප්‍රකාශයට පත් කෙරුණා.

දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අගහරුවාදා (30) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ජනවාරි මාසයේ දී කොදෙව් දූපත් හීදී ආරම්භ වන යොවුන් ලෝක කුසලානයට පෙර සූදානමක් වශයෙන් මෙම තරගාවලිය සංවිධාන කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය –

01) Dunith Wellalage (Captain)
02) Shevon Daniel
03) Anjala Bandara
04) Pawan Pathiraja
05) Sadisha Rajapaksa
06) Sadeesh Jayawardena
07) Wanuja Sahan Kumara
08) Raveen De Silva (Vice Captain)
09) Ranuda Somarathne
10) Malsha Tharupathi
11) Abhishek Liyanaarachchi
12) Traveen Mathew
13) Sasanka Nirmal
14) Danal Hemananda
15) Yasiru Rodrigo
16) Matheesha Pathirana
17) Chamidu Wickramasinghe
18) Lahiru Abeysinghe
19) Vinuja Ranpul
20) Sakuna Liyanage

එංගලන්ත යොවුන් සංචිතය –

Rehan Ahmed, Tom Aspinwall, Josh Baker, Sonny Baker, Nathan Barnwell, George Bell, Jacob Bethell, Josh Boyden, Ben Cliff, James Coles, Harry Crawshaw, Alex Horton, Dan Ibrahim, Will Luxton, Tom Prest, James Rew, James Sales, Fateh Singh, George Thomas,

තරග කාලසටහන –

1st ODI – 30th November 2021
2nd ODI – 03rd December 2021
3rd ODI – 05th December 2021
4th ODI – 08th December 2021
05th ODI – 10th December 2021

 

Leave a comment