ඉන්දීය නව තේරීම් කමිටුව මෙන්න
ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කර තිබෙනවා.
ඒ අනුව නව තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ද පත් කර ඇත්තේ පැවැති තේරීම් කමිටුවේ සභාපතිවරයා වූ Chetan Sharma.
Shiv Sundar Das, Subroto Banerjee, Salil Ankola හා Sridharan Sharath සෙසු සාමාජිකයින් ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ක්‍රිකට් උපදේශක කමිටුවේ නිර්දේශ මත මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.