ඉන්දීය තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන මහතා පත් කර තිබෙනවා.
ඒ, එළඹෙන ඉන්දීය තරගාවලිය අරමුණු කර ගනිමින්.
ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇති බව සදහන්.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ද ධම්මික සුදර්ශන මහතායි.