ඉන්දීය එක්දින, ටෙස්ට් හා T20 සංචිත නම් කෙරේ

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරගාවලි සදහා වන ඉන්දීය සංචිත නම් කර තිබෙනවා.
Jemimah Rodrigues හා Pooja Vastrakar ද සංචිතවලට නම් කර ඇතත්, ඔවුන් සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණක් තරග සදහා තෝරා ගනු ඇති.
මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති Uma Chetry සියලු සංචිත සදහා නම් කර තිබෙනවා.
මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක්, ටෙස්ට් තරගයක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
සංචිත හා තරග කාලසටහන –
ODI Squad :
Harmanpreet Kaur (capt), Smriti Mandhana (vice-capt), Shafali Verma, Deepti Sharma, Jemimah Rodrigues (subject to fitness), Richa Ghosh (wk), Uma Chetry (wk), Dayalan Hemalatha, Radha Yadav, Asha Sobhana, Shreyanka Patil, Saika Ishaque, Pooja Vastrakar (subject to fitness), Renuka Singh Thakur, Arundhati Reddy, Priya Punia
Test Squad :
Harmanpreet Kaur (capt), Smriti Mandhana (vice-capt), Shafali Verma, Shubha Satheesh, Jemimah Rodrigues (subject to fitness), Richa Ghosh (wk), Uma Chetry (wk), Deepti Sharma, Sneh Rana, Saika Ishaque, Rajeshwari Gayakwad, Pooja Vastrakar (subject to fitness), Arundhati Reddy, Renuka Singh Thakur, Meghna Singh, Priya Punia
T20I Squad :
Harmanpreet Kaur (capt), Smriti Mandhana (vice-capt), Shafali Verma, Dayalan Hemalatha, Uma Chetry (wk), Richa Ghosh (wk), Jemimah Rodrigues (subject to fitness), Sajana Sajeevan, Deepti Sharma, Shreyanka Patil, Radha Yadav, Amanjot Kaur, Asha Sobhana, Pooja Vastrakar (subject to fitness), Renuka Singh Thakur, Arundhati Reddy
Standby: Saika Ishaque
South Africa tour of India – Schedule :
- June 13: tour game vs Board President’s XI, Bengaluru
- June 16: 1st ODI, Bengaluru
- June 19: 2nd ODI, Bengaluru
- June 23: 3rd ODI, Bengaluru
- June 28 – July 1: One-off Test, Chennai
- July 5: 1st T20I, Chennai
- July 7: 2nd T20I, Chennai
- July 9: 3rd T20I, Chennai