Ultimate magazine theme for WordPress.

ඇලන් බෝර්ඩර් සම්මානය මිචෙල් ස්ටක්ට

වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝර්ඩර් සම්මානය මෙවර හිමි කර ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් සමත්ව තිබෙනවා.

ඔහු එම සම්මානයෙන් පිදුම් ලැබු‍වේ පළමු වරට වීම විශේෂත්වයක්.

වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි වන බෙලින්ඩා ක්ලාක් සම්මානයෙන් පිදුම් ලැබුවේ Ashleigh Gardner.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් වසරේ සම්මානලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රකාශයට පත් කරමින් නිවේදනය කළේ වසරේ එක්දින ක්‍රීඩකයා ලෙස ද මිචෙල් ස්ටක් නම් කර ඇති බවයි.

ට්‍රැවිස් හෙඩ් වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙසත්, මිචෙල් මාෂ් වසරේ 20යි 20 ක්‍රීඩකයා ලෙසත් සම්මානයෙන් පිදුම් ලැබුවා.

Award winners

  • Belinda Clark Award – Ashleigh Gardner
  • Allan Border Medal – Mitchell Starc
  • Female ODI Player of the Year – Alyssa Healy
  • Female T20I Player of the Year – Beth Mooney
  • Male Test Player of the Year – Travis Head
  • Male ODI Player of the Year – Mitchell Starc
  • Male T20I Player of the Year – Mitchell Marsh
  • Female Domestic Player of the Year – Elyse Villani
  • Male Domestic Player of the Year – Travis Head
  • Betty Wilson Young Cricketer of the Year – Darcie Brown
  • Bradman Young Cricketer of the Year – Tim Ward
  • Community Champion Award – Zoe Cooke
  • Australian Cricket Hall of Fame inductees – Raelee Thompson and Justin Langer
Leave a comment
logo