Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලාන තරගාවලියේ කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක්

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ(17) ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් හිමි කර දෙමින් අවසන් වුණා.

ඒ අනුව 8 වැනි වරටත් ආසියානු ශූරයින් ලෙස කිරුළු පළදිනු ලැබුවේ ඉන්දීය කණ්ඩායමයි.

මෙවර තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් තරගාවලියේ කණ්ඩායම espncricinfo වෙබ් අඩවිය විසින් නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු, ඉන්දීය ක්‍රීඩකයින් 6 දෙනෙකු, පාකිස්තාන හා බංග්ලාදේශ ක්‍රීඩකයෙකු බැගින් ඇතුළත්.

espncricinfo වෙබ් අඩවිය විසින් නම් කළ තරගාවලියේ කණ්ඩායම –

  1. Shubman Gill
    302 runs from six innings; Avg 75.50; SR 93.49; Best 121
  2. Rohit Sharma (c)
    194 runs from five innings; Avg 48.50; SR 107.77; Best 74*
  3. Kusal Mendis
    270 runs from six innings; Avg 45.00; SR 85.71; Best 92
  4. KL Rahul (wk)
    169 runs from three innings; Avg 84.50; SR 89.41; Best 111*; eight dismissals
  5. Charith Asalanka
    179 runs from six innings; Avg 44.75; SR 74.27; Best 62*
  6. Shakib Al Hasan
    173 runs from five innings; Avg 43.25; SR 97.19; Best 80; 3 wickets at an average of 63.66
  7. Hardik Pandya
    92 runs from two innings; Avg 46.00; SR 85.18; Best 87; 6 wickets at an average of 11.33
  8. Dunith Wellalage
    10 wickets from six innings; Avg 17.90; ER 4.26; Best 5-40; 86 runs from five innings at an average of 28.66
  9. Shaheen Shah Afridi
    10 wickets from five innings; Avg 23.50; ER 5.73; Best 4-35
  10. Kuldeep Yadav
    9 wickets from four innings; Avg 11.44; ER 3.61; Best 5-25
  11. Mohammed Siraj
    10 wickets from four innings; Avg 12.20; ER 4.63; Best 6-21