Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලානය සදහා ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කෙරේ

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

උප නායකයා ලෙස රවීන් ද සිල්වා පත් කර තිබෙනවා.

මෙවර යොවුන් ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන 23 වනදා සිට 31 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද(21) පස්වරුවේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා සංචිතය –

Dunith Wellalage (Captain), Shevon Daniel, Anjala Bandara, Pawan Pathiraja, Sadisha Rajapaksa, Sadeesh Jayawardena, Wanuja Sahan Kumara, Raveen De Silva (Vice-Captain), Ranuda Somarathne, Malsha Tharupathi, Abhishek Liyanaarachchi, Traveen Mathew, Yasiru Rodrigo, Matheesha Pathirana, Chamidu Wickramasinghe, Vinuja Ranpul, Sakuna Liyanage