අයි සී සී වසරේ ප්‍රධාන සම්මානලාභින් මෙන්න

2022 වසරේ අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හෙවත් ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානයෙන් පාකිස්තානයේ බාබර් අසාම් පිදුම් ලබා තිබෙනවා.
එම සම්මානයට අමතරව අයි සී සී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා.
වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ එංගලන්තයේ බෙන් ස්ටොක්ස්.
ඉන්දියාවේ සූර්යකුමාර් යාදෙව් වසරේ 20යි 20 ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවා.