Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය අයර්ලන්තයට ; ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ පැවැත්වෙන තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය හෝබාර්ට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංක අද තරගය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ අනුව ඔහු වෙනුවට අශේන් බණ්ඩාර කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Kusal Mendis(w), Dhananjaya de Silva, Charith Asalanka, Ashen Bandara, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Binura Fernando, Lahiru Kumara

Ireland XI:

Paul Stirling, Andrew Balbirnie(c), Lorcan Tucker(w), Harry Tector, Curtis Campher, George Dockrell, Gareth Delany, Mark Adair, Simi Singh, Barry McCarthy, Joshua Little

Show Comments (1)