හැමෝම හොයන LPL කණ්ඩායම් පහේ නිල සමාජජාලා පිටු මෙන්න

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.
තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල අවසන් සංචිත ද මේ වන විට බොහෝ දුරට සකස් වී අවසන්.
සියලු කණ්ඩායම්වල මාධ්‍ය අංශ මේ වන විට සමාජජාලා මාධ්‍ය ඔස්සේ ද සිය ප්‍රචාරන කටයුතු ආරම්භ කර ඇති බවක් දක්නට ලැබෙනවා.
ඒ අනුව මේ වන විට තරගාවලියට ක්‍රීඩා කරන සියලු කණ්ඩායම් සිය නිල සමාජජාලා මාධ්‍ය පිටු විවෘත කර ඇති නමුත්, සමාජජාලා මාධ්‍ය පරිහරනය කරන ඔබට අදාළ කණ්ඩායම්වල නිල සමාජජාලා මාධ්‍ය පිටු සැබවින්ම මොනවාදැයි ප්‍රශ්නසහගත විය හැකියි.
එබැවින් මේ වන විට අදාළ කණ්ඩායම් විසින් ප්‍රකාශයට පත් කර ඇති නිල සමාජජාලා මාධ්‍ය පිටු සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීමට අප තීරණය කළා.
තරගාවලියට එක්වන කණ්ඩායම් පහේ නිල සමාජජාලා මාධ්‍ය පිටු පහතින් –
Colombo Kings –
- Facebook: https://www.facebook.com/officalcolombokings/
- Instagram: https://instagram.com/colombokings.official
- Twitter: https://twitter.com/colombokings1
Kandy Tuskers –
- Facebook: https://www.facebook.com/KandyLPL/
- Instagram: https://instagram.com/kandylpl
- Twitter: https://twitter.com/KandyLPL
Galle Gladiators –
- Facebook: https://www.facebook.com/GalleGladiatorsLPL/
- Instagram: https://www.instagram.com/gallegladiators/
- Twitter: https://twitter.com/GalleGladiators
Dambulla Viiking –
- Facebook: https://www.facebook.com/TheDambullaViiking/
- Instagram: https://instagram.com/thedambullaviiking
- Twitter: https://twitter.com/viikingdambulla
Jaffna Stallions –
- Facebook: https://www.facebook.com/jaffnalpl/
- Instagram: https://www.instagram.com/jaffnastallionsofficial/
- Twitter: https://twitter.com/jaffnalpl