Ultimate magazine theme for WordPress.

Qualifier 1 තරගයේ කාසියේ වාසිය ගුජරාට් කණ්ඩායමට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයේ (Qualifier 1) කාසියේ වාසිය දිනා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය චෙන්නායි හී දී පැවැත්වෙන අතර, ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ද, චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ (Impact player ලෙස ක්‍රීඩා කරනු ඇති) ද ක්‍රීඩා කරනවා.

Chennai Super Kings XI:

D Conway, R Gaikwad, A Rahane, M Ali, A Rayudu, S Dube, R Jadeja, MS Dhoni (c & wk), D Chahar, T Deshpande, M Theekshana

Gujarat Titans XI:

S Gill, W Saha (wk), H Pandya (c), D Miller, D Shanaka, R Tewatia, R Khan, N Ahmed, M Shami, D Nalkande, M Sharma

Leave a comment