Ultimate magazine theme for WordPress.

Toss Report : කාසියේ වාසිය රාජස්ථාන් කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 56 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Kolkata Knight Riders XI :

J Roy, V Iyer, R Gurbaz (wk), S Narine, N Rana (c), R Singh, A Russell, S Thakur, A Roy, H Rana, V Chakaravarthy.

Rajasthan Royals XI:

J Buttler, Y Jaiswal, S Samson (c & wk), J Root, S Hetmyer, D Jurel, Asif K M, R Ashwin, Y Chahal, T Boult, S Sharma.