Toss Report : කාසියේ වාසිය මුම්බායි පිලට
![](https://www.hitwicket.lk/wp-content/themes/Hitwicket.lk/images/default-thumb/full.png)
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 69 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
කණ්ඩායම් දෙක –
Mumbai Indians XI:
R Sharma (c), I Kishan (wk), C Green, S Yadav, T David, N Wadhera, K K Singh, A Madhwal, P Chawla, J Behrendorff, C Jordan.
Sunrisers Hyderabad XI:
M Agarwal, V Sharma, A Markram (c), H Brook, G Phillips, H Klaasen (wk), S Singh, B Kumar, U Malik, M Dagar, Nitish Kumar Reddy