Ultimate magazine theme for WordPress.

Qualifier 2 තරගයේ කාසියේ වාසිය මුම්බායි පිලට ; දසුන් ඉවතට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයේ (Qualifier 2) කාසියේ වාසිය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ

තරගය අහ්මදාබාද් හී දී පැවැත්වෙන අතර, අද තරගය සදහා දසුන් ශානක ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැහැ.

කණ්ඩායම් දෙක –

Gujarat Titans XI:

S Gill, W Saha (wk), S Sudharsan, V Shankar, H Pandya (c), D Miller, R Tewatia, R Khan, N Ahmed, M Shami, M Sharma.

Mumbai Indians XI:

R Sharma (c), I Kishan (wk), C Green, S Yadav, T Varma, T David, C Jordan, Kumar Kartikeya Singh, A Madhwal, P Chawla, J Behrendorff.

Leave a comment