IPL Final 2023 : කාසියේ වාසිය චෙන්නායි කණ්ඩායමට
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි සමත් වුණා.
ඒ අනුව හර්ඩික් පාන්ඩ්යාගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි චෙන්නායි පිල තීරණය කළේ.
අවසන් මහා තරගය අහ්මදාබාද් හී දී පැවැත්වෙන අතර, මෙම තරගය සදහා කණ්ඩායම් දෙකෙන්ම කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.
Chennai Super Kings XI:
D Conway, R Gaikwad, A Rahane, M Ali, A Rayudu, R Jadeja, MS Dhoni (c & wk), D Chahar, T Deshpande, M Theekshana, M Pathirana
Gujarat Titans XI:
S Gill, W Saha (wk), S Sudharsan, Vijay Shankar, H Pandya (c), D Miller, R Tewatia, R Khan, N Ahmed, M Shami, M Sharma.