Ultimate magazine theme for WordPress.

Eliminator තරගයේ කාසියේ වාසිය මුම්බායි කණ්ඩායමට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගයේ (Eliminator) කාසියේ වාසිය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය චෙන්නායි හී දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Mumbai Indians XI:

R Sharma (c), I Kishan (wk), C Green, S Yadav, T Varma, T David, C Jordan, H Shokeen, A Madhwal, P Chawla, J Behrendorff.

Lucknow Super Giants XI:

D Hooda, P Mankad, K Pandya (c), M Stoinis, N Pooran (wk), A Badoni, K Gowtham, R Bishnoi, Y Thakur, M Khan, Naveen-ul-Haq

Leave a comment