Eliminator තරගයේ කාසියේ වාසිය මුම්බායි කණ්ඩායමට
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගයේ (Eliminator) කාසියේ වාසිය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය චෙන්නායි හී දී පැවැත්වෙනවා.
කණ්ඩායම් දෙක –
Mumbai Indians XI:
R Sharma (c), I Kishan (wk), C Green, S Yadav, T Varma, T David, C Jordan, H Shokeen, A Madhwal, P Chawla, J Behrendorff.
Lucknow Super Giants XI:
D Hooda, P Mankad, K Pandya (c), M Stoinis, N Pooran (wk), A Badoni, K Gowtham, R Bishnoi, Y Thakur, M Khan, Naveen-ul-Haq