Ultimate magazine theme for WordPress.

එළඹෙන මාස 12 ට ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලි 15 ක් – කාලසටහන මෙන්න

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග මේ වන විට යළිත් ලොව පුරා ආරම්භ වී තිබෙනවා.

දිගු නිහැඩියාවකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ද සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය මීට දින කිහිපයකට පෙර ආරම්භ වූයේ දකුණු අප්‍රිකාවේ දී යි.

කොරෝනා වසංගතය හේතුවෙන් 2020 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යත්නර තරගාවලිය රැසක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ බැවින් එම තරගාවලි රැසක් එළඹෙන වසරේ දී පැවැත්වෙනු ඇති.

ඒ අනුව දින කිහිපයකින් එළඹෙන 2021 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කාර්ය බහුල වසරක් වනු නිසැකය.

එලෙස ලබන වසරේ දී පැවැත්වීමට නියමිත තරගාවලි පිළිබදවයි මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ.

වාර්තා වන ආකාරයට එම තරග කාලසටහන මෙසේයි –

JAN : ENGLAND – 2 TESTS (H)
FEB – MAR : WEST INDIES – 2 TESTS, 3 ODIS, 3 T20IS (A)
MAR – APR : BANGLADESH – 3 TESTS (H)
MAY : IRELAND – 1 TEST (H)
MAY – JUNE : BANGLADESH – 3 ODIS (A)
JUNE  : ICC TEST CHAMPIONSHIP FINAL (ENG)
JUNE  : ASIA CUP – (H)
JUNE – JULY : ENGLAND – 3 ODIS (A)
JULY : INDIA – 3 T20IS (H)
JULY – AUG : LANKA PREMIERE LEAGUE
AUG – SEP : SOUTH AFRICA – 3 ODIS, 3 T20IS (H)
SEP – OCT : SCOTLAND – 3 ODIS (H)
OCT – NOV : ICC MENS’S T20 WORLD CUP (IND)
NOV – DEC : AFGHANISTAN – 3 ODIS (H)
DEC : T10 LEAGUE

Leave a comment