ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හිස්බුල්ලාහ් ප්‍රධානියෙක් මරුට – මිය ගිය ලෙබනන් වැසියන් ගණන 550 ඉක්මවයි Editor-in-chief 2024-09-24 | 10:32 pm හිස්බුල්ලාහ් සංවිධානයේ අණදෙන නිලධාරියෙකු වන Ibrahim Muhammad al-Qubasi ලෙබනනයේ අගනුවර වන බේරුට් නුවරට එල්ල කළ ඊශ්‍රායල ගුවන්…
ලෙබනනයේ මිය ගිය ගණන 356 ක් දක්වා ඉහළට Editor-in-chief 2024-09-23 | 11:54 pm ලෙබනනය වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 356 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය…
රුසියානු සහ යුක්රේන යුද සිරකරුවන් 206 දෙනෙකු හුවමාරුවක Editor-in-chief 2024-09-14 | 8:17 pm රුසියාව සහ යුක්රේනය යුද සිරකරුවන් 206 දෙනෙකු හුවමාරු කර ගැනීම සදහා කටයුතු කර තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැදිහත්…
යාගි නිසා මියන්මාරයට දැඩි බලපෑම් Editor-in-chief 2024-09-14 | 3:59 pm යාගි සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයට දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 230,000 කට වැඩි පිරිසකට…
75 වසරකට පසු චීනයේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව ඉහළ දමයි Editor-in-chief 2024-09-14 | 11:35 am 1950 වසරෙන් පසුව පළමු වරට චීනය විසින් විශ්‍රාම ගැනීමේ වයස් සීමාව ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. වැඩිවන වයස්ගත ජනතාව හා විශ්‍රාම…
මාස ගණනාවක් පැවැති උත්සවවලින් පසු අම්බානිගේ බාල පුතාගේ විවාහ මංගල්‍යය අද මුම්බායිහීදී Editor-in-chief 2024-07-12 | 1:49 pm කෙසේ වෙතත්, මෙලෙස ධනය ප්‍රදර්ශනය කරමින් නොනවත්වා සිදු කරන උත්සව සම්බන්ධයෙන් මෙන්ම ඒ හේතුවෙන් ඇතිවන මාර්ග තදබදයන් සම්බන්ධයෙන්…