TOP STORY

මුෂ්ෆිකර්ගේ ඉල්ලීම ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි

0
බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු විසින් ෂෙරී බංග්ලා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පුහුණු කටයුතු යළි ආරම්භ කිරීම සදහා කළ ඉල්ලීමක් එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂක ගැටලු හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්. මුෂ්ෆිකර්...

ක්‍රීඩකයින් හෙට සිට දින 12ක් වැඩ

0
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 13 දෙනෙකු හෙට(1) සිට යළි පුහුණුවීම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඔවුන් දින 12ක නේවාසික පුහුණු කදවුරකට එක් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. කොළඹ ක්‍රිකට් සමාජයේ දී මෙම...

කෝටි 500ක ආදායමක් සමගින් කෝලි ලෝකෙන්ම 66 වැනි තැනට

0
2020 වසර සදහා වන ලොව වැඩිම ඉපයීමක් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෙනාගේ ලැයිස්තුව ෆෝර්බ්ස් සගරාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ලැයිස්තුවට ඇතුළත්ව ඇති එකම ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ඉන්දීය නායක විරාට් කෝලි. පසුගිය වසරේ දී 100 වැනි ස්ථානය හිමි කර ගත්...

MOST COMMENTED

20යි 20 ලෝක කුසලානය කල් දැමීමේ සූදානමක් නැහැ – ICC

0
ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) වත්මන් සභාපති ශශාන්ක් මනෝහාර් තෙවැනි වරටත් ධූරයට පත් වීම සදහා තරග නොකරන බව අයි.සී.සීය අද(27) නිවේදනය කළා. නව සභාපතිවරයා තෝරා ගන්නා...

HOT NEWS